මෙහිදි ඔබට බ්ලොග් එකට තේරිම් දෙකක් ඇත. මෙහි එකක් වන්නේ බ්ලොග් එක Search Engine එකට නොපෙන්වා තබා ගැනිමට හැකිවේ. මෙමගින් තේරිමට සිදු කල විට Google bots මෙම වෙබ් පිටුව තුලිට පැමිණීම වැලකේ. මෙවැනි ආකාරයේ වෙබ් පිටු පවතී. මේවා ඔබට Search කර සොයා ගත නොහැක. නමුත් ඔබ එම වෙබ් පිටුවේ URLඑක දන්නේ නම් ඔබට එම වෙබ් පිටුවට යෑමට හැකියාව ලැබේ. එම නිසා අපට අවශ්‍ය වන්නේ අපගේ පිටුව Search Engine තුලින් පෙන්වා ගැනීමට වේ. එම නිසා මෙහි පළමු තේරීම තෝරන්න.
It is easy to understand techniques when you learning from first language.
Showing posts with label How to do a blog. Show all posts
Showing posts with label How to do a blog. Show all posts
Tuesday, February 15, 2011
Saturday, February 5, 2011
Choose Discussion Settings
බ්ලොග්කරණයේදි කර්තෘ හා පාඨකයන් අතර මනා සම්බන්ධයක් පැවතීම වැදගත්ය. පහත දැක්වෙන මෙම සාකච්ජා කිරිම පිළිබද සකැසුම් මනා ලෙස උපයෝගී කිරිම මගින් පාඨකයන් හා බ්ලෝග් එක අතර මනා සම්බන්ධයන් ඇති වේ. ඔබට මෙහිදි පාඨකයන් ගේ යෝජනා (comments) අනුමත කිරිම, ඒවා ගැලපෙන ආකාරයට පිළියෙල කිරිම හා වංචනික ලෙස සකැසු යෝජනා ඉවත් කිරිම කරන්න.
- Default Article Settings : මෙම සකැසුම් පවතින සාමාන්‍ය ආකාරයට තබන්න.
- Other comments settings : මෙම සකැසුම් පවතින ආකාරයටම තැබිම බ්ලොග්කරණය ආරම්භයේදී ප්‍රමාණවත්ය.
Thursday, January 20, 2011
Customizing Theme of Worpress Blog
Customizing Theme of Self Hosted Wordpress Blog
- ඔබගේ theme එක ඔබට දැන් ඔබටම, ඔබගේ අන්තර්ගතයට ගැලපෙන ආකාරයට සකස් කර ගත හැක. සාමාන්‍යයෙන් පවතින theme එකේ වර්ණවලට හා සමහර පින්තුර වලට ඔබ අකමැති වන්න පුලුවනි.
- theme එකේ පසු බිම වෙනස් කිරිම සදහා appearance මෙනු එකක් යටතේ ඇති background බොත්තම ඔබන්න. පසුබිම සදහා image එකක් හෝ වර්ණයක් භාවිතා කිරිමට හැකියාව ඇත. ඔබගේ වෙබ් පිටුව පසුබිමෙන් පැහැදිලිව පෙනෙන ආකාරයට/පාඨකයන්ගේ ද්‍රෘෂ්ඨිය ඔබගේ බ්ලොග් එකම යොමුවන ආකාරයට මෙය යොදන්න.
Wednesday, January 19, 2011
How to Set-up Writing Settings in Wordpress Blog
- මෙමගින් ඔබගේ පිටු ලියන ආකාරය වෙනස් කිරිමට, පාලනය කිරිමට හැකියාව ලැබේ. ඔබ Wordpress තුල ලිවීම හෝ e-mail එකක් මගින් ලිවීමට හෝ word ලියකියවිල්ලක් ලෙස ලිවීමෙන් පසු එය copy කිරිමටද හැකියාව ලැබේ.
- ඔබට පළමුවෙන්ම new post පිටුවේ ලියන ඉඩ ප්‍රමාණය වෙනස් කල හැකිය. මෙය සාමාන්‍යය අගය line 10 කි මෙය තරමක් විශාලවට සාදාගැනීම ඔබට පහසුවක් වේ.
- Formatting වල ඇති තේරීම් දෙකම තෝරන්න. මෙහි සමහර වැරදි XHTML ඉබේම නිවැරදි කිරිමේ හැකියාව ඇත. මෙය තේරිම වැදගත් වේ.
Tuesday, January 18, 2011
Customizing Header of Wordpress Blog
- Appearance මෙනු එකේ header මත click කරන්න.
- ඔබට දැන් දැක ගත හැකි පවතින header images එක හා තේරිමට ඇති වෙනත් images ඇතුලත Twenty-Ten theme.
- Theme image වල එකකට හෝ කැමත් නම් එම radio button එක click කර save changes යන බොත්තම ඔබන්න.
- ඔබ මෙම පින්තුරවලින් එකකට හෝ කැමති නොවේ නම් ඔබගේම header image එකක් වුවද upload කල හැකිය. මෙහිදි ඔබ සැලකිලිමත් විය යුතු කාරණය නම් දිග සහ පළල වේ. මෙම පවතින image එකේ දිග සහ පළල 940*198 pixels වේ. ඔබගේ image එකද මෙම dimensions වලට හරියටම සාදා ගන්න. ඉන් පසු මෙය upload image කොටසේ ඇති browse බොත්තම ඔබන්න. ඉන් පසුඔබගේ පරිගණකයේ පින්තුරය ඇති file එක තෝරා upload බොත්තම ඔබන්න. අවසානයේ save changes බොත්තම ඔබන්න.
Sunday, January 16, 2011
How to Install New Theme to Wordpress Blog
නව Theme එකක් ස්ථාපනය කිරීම
- Self Hosted Wordpress බ්ලොග් සදහා නිර්මාණය theme විශාල ප්‍රමාණයක් ඔබට නොමිලේ ලබා ගත හැක. මෙයින් ඔබට/ඔබගේ මාතෘකාවට ගැලපෙන ඉතාම සුදුසු theme එකක් තෝරා ගන්න.
- මේ සදහා ඔබ පළමුවෙන් ඔබගේ පාලක පුවරැවේ ඇති appearance බොත්තම කෙළවර ඇති කුඩා ත්‍රිකෝණය මත click කරන්න. ඔබට දැන් දැක ගත හැකි එහි themes යන බොත්තම දැන් එය ඔබන්න.
- ඔබට දැන් දැක ගත හැකියි සාමාන්‍යයෙන් wordpress ස්ථාපනයේදී ලැබෙන twenty - ten නැමැති theme එක ස්ථාපනය වී ආකාරය manage themes යන tab එක මගින් දැක ගත හැකිය.
Saturday, January 15, 2011
How to Edit Settings in Wordpress Blog
General Settings වෙනස් කරන ආකාරය
- Blog Title : ඔබගේ බ්ලොග් එකට අදාල මාතෘකාව ඇතුලත් කරන්න. ඔබ wordpress ස්ථාපනයේදී මාතෘකාවක් ඇතුලත් කලේ නම් එය මෙතනදී වෙනස් කිරිමට ද හැකියාව ඇත.
- Tag line : මෙය ඔබගේ බ්ලොග් අඩවියට අදාල කෙටි විස්තරයක් ඇතුලත් කරන්න. ඔබ මෙම විස්තරය ඇතුලත් කරන විට keyword වලින් සංතෘප්ත විස්තරයක් යොදන්න. මෙයට හැකිතාක් keyword ඇතුලත්කර විස්තරය ගලපා ලියන්න. keyword පමණක් ඇතුලත් කිරීමෙන් වලකින්න.
- ඔබගේ විස්තරය characters 150 ත් 200ත් අතර ප්‍රමාණයකට සීමා කරන්න. මෙය සාමාන්‍යයෙන් search engine ඔබගේ බ්ලොග් අඩවිය විස්තර කිරිම සදහා යොදා ගන්නේ characters 160 වගේ ප්‍රමාණයක් වීම නිසාය.
Friday, January 14, 2011
Undrestanding Wordpress Dashboard
ඔබගේ පාලක පුවරැව වෙත පිවිසීමට ඔබගේ බ්ලෝග් අඩවියේ sidebar එක තුල ඇති login තුලින්ද පිවිසිය හැක.
එසේත් නැති නම් http://yourblog.com/wp-admin/ යන link එක ඔබගේ බ්රව්සරයක පිටපත් කර enter ඔබන්න. http://yourblog.com/wp-login.php මගින්ද ඔබට පාලක පුවරැව වෙත පිවිසිය හැක.
පාලක පුවරැව තුල කටයුතු කිරිම
පාලක පුවරැව මත පිවිසීමෙන් අනතුරැව ඔබට පාලක පුවරැව මත වැඩ කිරිමේ කටයුතු ආරම්භ කල හැකිය. ප්‍රථමයෙන්ම ඔබගේ බ්ලොග් අඩවියේ
මුලික settings වල වෙනස් කිරිම සිදුකරන ආකාරය පහත ආකාරයට සිදු කරන්න. මෙහි සිදුකරන මුලික වෙනසුකම් පහත කාණ්ඩ වලට අයත් වේ.

Wednesday, January 12, 2011
Plan Your Blog Content
ඔබගේ බ්ලෝග් අඩවිය නිර්මාණය කිරීම හා නඩත්තු කිරිම ඉතා පහසු වේ, ඔබ අන්තර්ගතය ඉදිරිපත් කරන ආකාරය කලින්ම ඔබ සැලසුම් කර ඇතතේ නම් පමණි. මෙය ඔබගේ පාඨකයක්ටද වඩත්ම හිතකර වේ.
- ඔබගේ අන්තර්ගතය ඉදිරිපත් කිරිමට භාවිතා කරන මාධ්‍යයන් පිළිබදව සැලසුම් කරන්න. මෙය text, images හා video යන ආකර 3ටම ඉදිරිපත් කල හැක.
- ඔබ ඉදිරිපත් කරන එක පිටුවක/post එකක දත්ත ප්‍රමාණය ගැනද සැලකිල්ලක් දක්වන්න. මෙයට වචන 250- 600 අතර ප්‍රමාණයක් එකතු කිරිම වඩාත්ම ගුණත්මක වේ. ඔබගේ තොරතුරැ ප්‍රමාණය අවම වුවහොත් එය පාඨකයන්ට උදව් නොවිය හැක. ඔබගේ පිටුව වඩාත්ම දිර්ඝ වු විට පාඨකයන්ට කියවීමට හිත නොදේ.
Tuesday, January 11, 2011
How to Select Domain
Domain එකක් තේරීමේදී සැලකිමත් විය යුතු කරැණු
- Domain එක තුල keyword එකක් හෝ කිහිපයක් අන්තර්ගත වීම, උදාහරණ = ඔබගේ blog එකේ ප්‍රදාන keyword එක earn money blueprint නම්, ඔබගේ Domain එක earnmoneyblueprint.com ලෙස තෝරා ගන්න.
- මෙහිදි ඔබට .COM, .NET, .ORG, .INFO යනාදි වශයෙන් domain extensions තේරීම් කල හැක. මේවායේ මිලගනන් එකින් එකට වෙනස් අගයක් ගනී.
- මෙහිදී .COM යන extension සහිත domain වලට seareh engine තුල ප්‍රමුඛත්වයක් හිමි වේ. මීට අමතරව ඔබට .LK යන ශ්‍රි ලාංකික domain ද ලබා ගැනීමට හැකිවේ. ඔබට LK Domain අවශ්‍ය නම් මෙම තුලින් පිවිසෙන්න.
Monday, January 10, 2011
Important Factors to Select Blog Content
Blog content එක ගැන සැලකිලිමත් විය යුතු කරැණු
- ඔබ මාතෘකාවක් තෝරා ගැනිමෙන් පසුව ඔබගේ blog එකේ අන්තර්ගතය එහි මාතෘකාවට අදාලවන පරිදි තෝරා බේරා එකතු කර ගන්න. ඒ වගේම ඔබගේ අන්තර්ගතය හෝ කරැණු පාඨකයාට වැදගත්වන /උදව්වක් වන ආකාරයට එක් කිරිමෙන් ඔබට මෙන්ම පාඨකයාටද යහපතක් වේ .
- ඉතා වැදගත්ම කාරණය නම් ඔබගේ අන්තර්ගතය තත්වයෙන් ඉතාම ඉහල නම් .එය අනෙක් පුද්ගලයන් නිතර කතාබහට ලක්වේ නම් (more comments) එය search engine ඉතාම ප්‍රියකරයි .මෙය ඔබගේ පාඨක පරිමාණය ඉබේම ඉහල යාමට හේතුවක් වෙයි.
Sunday, January 9, 2011
How to Select Blog Topic
Blog Topic එකක් තේරීමේදී සැලකිලිමත් විය යුතු කරැණු
Blog topic එකක් තේරීම ඉතා වැදගත් කාරණයක් වේ. ඔබ මේ සදහා පහත කරැණු ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න .
Blog topic එකක් තේරීම ඉතා වැදගත් කාරණයක් වේ. ඔබ මේ සදහා පහත කරැණු ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න .
- ඔබ තෝරා ගන්නා ලද මාතෘකාව සදහා ඔබගේ යම් නිපුණත්වයක්, විශේෂ දැනුමක්, පලපුරැද්දක් හා මාතෘකාව ගැන මනා විශ්වාසයක් තිබීම යන කරැණු වැදගත් වේ.
- ඔබගේ මාතෘකාවට අදාල අන්තර්ගතය සදහා විශාල දත්ත ප්‍රමාණයක් එකතු කර තිබීම හෝ එකතු කිරිමට හැකියාව තිබීම .
Saturday, January 8, 2011
What Tasks Plugins Do
Plugin එකකින් කෙරෙන කාර්ය්‍යය
Plugin එකක් යනු ඔබට වැටහෙනවා ඇති එම නමින්ම එමගින් අමතර හෝ අතිරේක කාර්ය්‍යය කර ගැනිමට අවශය්‍යය පහසුව ලබා දීමක් කරයි. plugin එකකින් woredpress මෘදුකාංගයට supporting හෝ extension එකක් ආකාරයට අවශ්‍ය php, html, java, ajax හෝ වෙනත් කුමන භාෂාවක් තුලින් එම කෘත්‍යය වාඩාත් නිවැරදිව කර ගැනිමට හැකිවේ.

Friday, January 7, 2011
Understanding Appearence of Web Page
Blog එකක පෙනුමේ මුලික කොටස් අදුනා ගැනීම
Bolg එකක පෙනුමේ ඇති මුලික කොටස් ප්‍රථමයෙන් අදුනා ගැනීම මගින් ඔබට bolg එකක් edit කිරිමේදී හා වෙනත් විවිධ කාර්යන් කිරිමේදී පහසුවක් ඇතිවේ.
HEADER
මෙය තුල ඹබගේ title එක සහා ඔබගේ home page එකේ url එක ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ. මෙය ඔබට ඹ්නෑම ආකාරයට වෙනස් කර ගත හැකිය. ඔබට අවශ්‍යනම් search box, advertisement, image එකක්, slide show එකක් වුවද ඇතුලත් කරගත හැකිවේ.

Thursday, January 6, 2011
What Tasks Widgets Do
Widget එකකින් කෙරෙන කාර්ය්‍යය
ඔබ plugin එකකින් කෙරෙන කාර්ය්‍යය පිළිබදව යම් අවබෝධක් ඇතිනම්, මෙමගින් කෙරෙන කාර්ය්‍යයද ඊට සමාන ස්වරෑපයන් ගනී. Widget එකක් තුලින්ද wordprss මෘදුකාංගයට අවශ්‍ය අමතර function සපයන අමතර මෘකාංගයක් ලෙස මෙයත් ක්‍රියාත්මක වේ.

Wednesday, January 5, 2011
Blogging with Wordpress
Self Hosted Blogs
1 ඹබගේ Domain එකක් ලබාදිමට හැකියාව ලැබ්ම.
2 Web hosting account අවශ්‍ය වේ .
3 Unlimited theme භාවිත කිරිමට හැකිවිම. ඹබට wordpress.org මගින් නොමිලේ ගත හැකි ඕනෑම theme එකක් හෝ ඔබ මුදල් ගෙවා ලබා ගත් Premium theme වුවද භාවිතා කල හැක.

Tuesday, January 4, 2011
Blogging with Wordpress
wordpress යනු opensource මාදිලියේ මෘදුකාංගංයකි. මෙහිදි ඹ්නෑම කෙනෙකුට මෙම මෘදුකාංගය download කිරිමට, edit කිරිමට, භාවිතා කිරිමට හැකියාව ලැබේ. මෙයට ඹබට කිසිම මුදලක් ගෙවීමට සිදුනොවේ. wordpress.org හා wordpress.com යනුවෙන් resources site දෙකක් වේ.wordpress.org මගින් self hosfed blogs නිර්මාණය කිරිමට හැකියාව ලැබේ.
wordpress.com මගින් ඹබට නොම්ලේ blog නිර්මාණය කිරිමට හැකියාව ලැබේ .මෙහිදි ඹබට yourblog.wordpress.com ආකාරයේ domain එකක් සහිත blog එකක් ලැබේ මෙය wordpress.com හි sub domain එකක් යැයි කියනු ලැබේ. අපි පහත ආකාරයට මෙම blog වර්ග දෙකෙහි වෙනස්කම් කතා කරමු .

Subscribe to:
Posts (Atom)