Pages

Thursday, January 6, 2011

What Tasks Widgets Do

Widget එකකින් කෙරෙන කාර්ය්‍යය

ඔබ plugin එකකින් කෙරෙන කාර්ය්‍යය පිළිබදව යම් අවබෝධක් ඇතිනම්, මෙමගින් කෙරෙන කාර්ය්‍යයද ඊට සමාන ස්වරෑපයන් ගනී. Widget එකක් තුලින්ද wordprss මෘදුකාංගයට අවශ්‍ය අමතර function සපයන අමතර මෘකාංගයක් ලෙස මෙයත් ක්‍රියාත්මක වේ.
  
    
මෙහිදි widget එකක් තුල ඇති මුලික වෙනස්කම නම්, ඔබගේ side bar එක තුලට මෙයින් සපයන අමතරව කාර්ය්‍යයන් සිදුවේ.
උදාහරණයක් ලෙස .
            ඔබටඅවශ්‍ය නම් slide show එකක් sidebar එකේ ස්ථානගත කිරිමට ඔබට, අවශ්‍ය වන්නේ slide show කාර්ය්‍යන් කරන widget එකක් ස්ථාතපනය කිරිමයි. ඉන් පසු ඔබට ඉතා පහසුවෙන් photo upload කර side bar එක තුල slide show  එක නිර්මාණය කල හැක.
         
        අප මෙහිදි බලාපොරොත්තු වන්නේ ඔබට යම් කිසි මුලික දැනුමන් එකතු කිරිම පමණකි. මේ සම්බන්ධව අප වැඩි දුර විස්තර අදාල තැන්වලදි සවිසතරාක්මකව කතා කරමු. ඔබට දැන් widget එකක් තුලින් කෙරෙන කාර්ය්‍යය පිළිබදව දළ අවබෝධක් ඇතැයි සිතමු .