Pages

Wednesday, January 12, 2011

Plan Your Blog Content

ඔබගේ බ්ලෝග් අඩවිය නිර්මාණය කිරීම හා නඩත්තු කිරිම ඉතා පහසු වේ, ඔබ අන්තර්ගතය ඉදිරිපත් කරන ආකාරය කලින්ම ඔබ සැලසුම් කර ඇතතේ නම් පමණි. මෙය ඔබගේ පාඨකයක්ටද වඩත්ම හිතකර වේ.

  • ඔබගේ අන්තර්ගතය ඉදිරිපත් කිරිමට භාවිතා කරන මාධ්‍යයන් පිළිබදව සැලසුම් කරන්න. මෙය text, images හා video යන ආකර 3ටම ඉදිරිපත් කල හැක.
  • ඔබ ඉදිරිපත් කරන එක පිටුවක/post එකක දත්ත ප්‍රමාණය ගැනද සැලකිල්ලක් දක්වන්න. මෙයට වචන 250- 600 අතර ප්‍රමාණයක් එකතු කිරිම වඩාත්ම ගුණත්මක වේ. ඔබගේ තොරතුරැ ප්‍රමාණය අවම වුවහොත් එය පාඨකයන්ට උදව් නොවිය හැක. ඔබගේ පිටුව වඩාත්ම දිර්ඝ වු විට පාඨකයන්ට කියවීමට හිත නොදේ. 

  • ඔබ ඔබගේ බ්ලොග් එකට post එකතු කරන කාල සීමාව වැදගත් කාරණයක් වේ. සාමාන්‍යයෙන් විශාල බ්ලොග් එකකට දිනකට පිටු 10- 15 ක් අතර ප්‍රමාණ්‍යක් එකතු කරයි. නමුත් ඔබට මෙය තනිවම කල නොහැක. එම නිසා දිනකට එක පිටුවක් පමණ සමාන්‍යයකින් පිටු එකතු කිරිම වඩාත්ම හිත කර ක්‍රමය වේ. මෙහි සැලකිලිමත් විය යුතු ප්‍රධාන කාරණය නම් මෙය දිර්ඝ කාලීනව පවත්වා ගෙන යැමයි. මෙය Search Engine Ranking වලට බෙහෙවින් උපකාර වේ.
  • ඔබගේ බ්ලොග් අන්තර්ගතය ඔබගේ අනෙකුත් තරගකරැවන්ගේ බ්ලෝග් අඩවිවලින් ආවේනික වු එකක් වීම ඔබගේ බ්ලෝග් අඩවියේ ගුණත්මක භාවයට හා ආයු කාලයට වැදගත් වේ.
  • ඔබගේ බ්ලෝග් අන්තර්ගතය ඉතාම නිවරදි තොරතුරැ අඩංගු එකක් විය යුතුය. මෙමගින් ඔබගේ පාඨකයන් තුල ඔබගේ බ්ලෝග් අඩවිය ගැන විශාල විභවයක් ඇති වේ.