wordpress යනු opensource මාදිලියේ මෘදුකාංගංයකි. මෙහිදි ඹ්නෑම කෙනෙකුට මෙම මෘදුකාංගය download කිරිමට, edit කිරිමට, භාවිතා කිරිමට හැකියාව ලැබේ. මෙයට ඹබට කිසිම මුදලක් ගෙවීමට සිදුනොවේ. wordpress.org හා wordpress.com යනුවෙන් resources site දෙකක් වේ.wordpress.org මගින් self hosfed blogs නිර්මාණය කිරිමට හැකියාව ලැබේ.
wordpress.com මගින් ඹබට නොම්ලේ blog නිර්මාණය කිරිමට හැකියාව ලැබේ .මෙහිදි ඹබට yourblog.wordpress.com ආකාරයේ domain එකක් සහිත blog එකක් ලැබේ මෙය wordpress.com හි sub domain එකක් යැයි කියනු ලැබේ. අපි පහත ආකාරයට මෙම blog වර්ග දෙකෙහි වෙනස්කම් කතා කරමු .
Remote Hosted Blogs
1 Theme 60- 80 ක් අතර ප්‍රමාණයක් ඇත මෙයින් ඹ්නෑම එකක් භාව්තා කල හැක
2 මෙම theme ඹබට edit කල නොහැක. ඹබට අවශ්‍යමනම් මුදල් ගෙවීමට සිදුවේ
3 Plugins,Widgets, මෙම blog සදහා සහය නොදක්වයි. ඉතා සිමිත ප්‍රමාණයක් වු options මෙම blog වලට උපයෝගි කරගෙන ඇත.
4 Advertising කිරිමට ඔබට මුදල් ගෙවීමට සිදුවේ. එසේ නොගෙවන්නේ නම් ඔබට Advertising කිරිමට නොහැකිවේ
5 Blog එක wordpress.com හි server එකක් තුල ක්‍රියාත්මක වේ මෙහි ඇති වාසිය නම් server එක down විමට ඇති අවකාශය අවමවීමයි. .
6 ඹබට පැන නගින ඕනැම ගැටථවක් විසදා ගැනිමට wordpress.com මගින් ක්‍රියාත්මක කරන උපකාරන සේවාවක් ඹ්නෑම මොහොතක ලබා ගැනිමට හැකිවිම.