- Appearance මෙනු එකේ header මත click කරන්න.
- ඔබට දැන් දැක ගත හැකි පවතින header images එක හා තේරිමට ඇති වෙනත් images ඇතුලත Twenty-Ten theme.
- Theme image වල එකකට හෝ කැමත් නම් එම radio button එක click කර save changes යන බොත්තම ඔබන්න.
- ඔබ මෙම පින්තුරවලින් එකකට හෝ කැමති නොවේ නම් ඔබගේම header image එකක් වුවද upload කල හැකිය. මෙහිදි ඔබ සැලකිලිමත් විය යුතු කාරණය නම් දිග සහ පළල වේ. මෙම පවතින image එකේ දිග සහ පළල 940*198 pixels වේ. ඔබගේ image එකද මෙම dimensions වලට හරියටම සාදා ගන්න. ඉන් පසු මෙය upload image කොටසේ ඇති browse බොත්තම ඔබන්න. ඉන් පසුඔබගේ පරිගණකයේ පින්තුරය ඇති file එක තෝරා upload බොත්තම ඔබන්න. අවසානයේ save changes බොත්තම ඔබන්න.