Pages

Friday, January 14, 2011

Undrestanding Wordpress Dashboard

ඔබගේ පාලක පුවරැව වෙත පිවිසීමට ඔබගේ බ්ලෝග් අඩවියේ sidebar එක තුල ඇති login තුලින්ද පිවිසිය හැක.
එසේත් නැති නම් http://yourblog.com/wp-admin/ යන link එක ඔබගේ බ්රව්සරයක පිටපත් කර enter ඔබන්න. http://yourblog.com/wp-login.php මගින්ද ඔබට පාලක පුවරැව වෙත පිවිසිය හැක.

පාලක පුවරැව තුල කටයුතු කිරිම

පාලක පුවරැව මත පිවිසීමෙන්  අනතුරැව ඔබට පාලක පුවරැව මත වැඩ කිරිමේ කටයුතු ආරම්භ කල හැකිය. ප්‍රථමයෙන්ම ඔබගේ බ්ලොග් අඩවියේ
  මුලික settings වල වෙනස් කිරිම සිදුකරන ආකාරය පහත ආකාරයට සිදු කරන්න. මෙහි සිදුකරන මුලික වෙනසුකම් පහත කාණ්ඩ වලට අයත් වේ.




  • General settings.
  • Writing settings.
  • Reading settings.
  • Media settings.
  • Privacy settings. 
  • Permalink settings.
 පහත video එක මගින් මෙය පැහැදිලි කර ඇත.