Pages

Tuesday, January 11, 2011

How to Select Domain

Domain  එකක් තේරීමේදී සැලකිමත් විය යුතු කරැණු

  • Domain එක තුල keyword එකක් හෝ කිහිපයක් අන්තර්ගත වීම,                                            උදාහරණ  =  ඔබගේ blog එකේ ප්‍රදාන keyword එක earn money blueprint නම්,                           ඔබගේ Domain එක earnmoneyblueprint.com ලෙස තෝරා ගන්න.
  • මෙහිදි ඔබට .COM, .NET, .ORG, .INFO යනාදි වශයෙන් domain extensions තේරීම් කල හැක. මේවායේ මිලගනන් එකින් එකට වෙනස් අගයක් ගනී.
  • මෙහිදී .COM යන extension සහිත domain වලට seareh engine තුල ප්‍රමුඛත්වයක් හිමි වේ. මීට අමතරව ඔබට .LK යන ශ්‍රි ලාංකික domain  ද ලබා ගැනීමට හැකිවේ. ඔබට LK Domain අවශ්‍ය නම් මෙම තුලින් පිවිසෙන්න.

  • මෙහිදී ඔබට LK Domain  ලබා ගැනිමේදී ලැබෙන ප්‍රධාන වාසිය නම් වර්තමානයේ search engine algorithm වලින් දේශිය වෙබ් අඩවි සදහා ප්‍රමුඛත්වයක් ලබා දීමයි.
Domain තෝරා ගැනීමේදී අනුගමනය කල යුතු විශේෂ කරැණු SEO මාතෘකාව යටතේ සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.