Pages

Sunday, January 16, 2011

How to Install New Theme to Wordpress Blog

 නව Theme එකක් ස්ථාපනය කිරීම

  • Self Hosted Wordpress බ්ලොග් සදහා නිර්මාණය theme විශාල ප්‍රමාණයක් ඔබට නොමිලේ ලබා ගත හැක. මෙයින් ඔබට/ඔබගේ මාතෘකාවට ගැලපෙන ඉතාම සුදුසු theme එකක් තෝරා ගන්න.
  • මේ සදහා ඔබ පළමුවෙන් ඔබගේ පාලක පුවරැවේ ඇති appearance බොත්තම ‍‍කෙළවර ඇති කුඩා ත්‍රිකෝණය මත click කරන්න. ඔබට දැන් දැක ගත හැකි  එහි themes යන බොත්තම දැන් එය ඔබන්න.
  • ඔබට දැන් දැක ගත හැකියි සාමාන්‍යයෙන් wordpress ස්ථාපනයේදී ලැබෙන twenty - ten නැමැති theme එක ස්ථාපනය වී ආකාරය manage themes යන tab එක මගින් දැක ගත හැකිය.

  • ඔබ දැන් install themes යන tab එක මත පිවිසෙන්න. එහිදි ඔබට වඩාත් පහසුවෙන්ම ඔබට අවශ්‍ය ආකාරයේ theme එකක් තෝරා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ඇත.
  • මෙහි ඉහලම search box එකක් ලබා දී ඇත. මෙමගින් ඔබ දන්නා theme එකක් තෝරා ගත හැක. මේ සදහා search කරන්න. ඉන් පසු ඊළග තිරයේ එය දිස් වේ. ඉන් පසු install යන බොත්තම ඔබන්න. එය ඔබගේ theme directay එකට ස්ථාපනය වේ. ඉන් පසු එය mange themes මත පිවිස activate කරන්න.
  • ඔබ theme එකක නමක් නොදන්නේ නම් feature filter යන කොටසෙන් ඔබට අවශ්‍ය theme එකේ ගුණංග තේරිමෙන් පසුව find themes යන බොත්තම ඔබන්න. ඉන් පසු ඔබට ගැලපෙන theme ස්ථාපනය කර ගන්න.
  • ඔබට Wordpress directory එකේ නොමැති theme එකක් ස්ථාපනය කිරිමට අවශ්‍ය වු විට install themes tab එක මත ඇති upload යන බොත්තම ඔබන්න. ඉන් පසු ඔබගේ පරිගණකයේ එම theme එක ඇති ස්ථානය ලබා දෙන්න. මෙම theme එක zip file එකක්  ආකාරයට සකස් කල යුතුය.