බ්ලොග්කරණයේදි කර්තෘ හා පාඨකයන් අතර මනා සම්බන්ධයක් පැවතීම වැදගත්ය. පහත දැක්වෙන මෙම සාකච්ජා කිරිම පිළිබද සකැසුම් මනා ලෙස උපයෝගී කිරිම මගින් පාඨකයන් හා බ්ලෝග් එක අතර මනා සම්බන්ධයන් ඇති වේ. ඔබට මෙහිදි පාඨකයන් ගේ යෝජනා (comments) අනුමත කිරිම, ඒවා ගැලපෙන ආකාරයට පිළියෙල කිරිම හා වංචනික ලෙස සකැසු යෝජනා ඉවත් කිරිම කරන්න.
- Default Article Settings : මෙම සකැසුම් පවතින සාමාන්‍ය ආකාරයට තබන්න.
- Other comments settings : මෙම සකැසුම් පවතින ආකාරයටම තැබිම බ්ලොග්කරණය ආරම්භයේදී ප්‍රමාණවත්ය.
- Comments ප්‍රමාණය එක පිටුවකම ඇතුලත් කරන එක සාමාන්‍යයෙන් 50 ක අගය පවතී . මෙය ඔබගේ පිටුවේ දිග ප්‍රමාණයට අනුව වෙනස් කරන්න.
- Comments පෙන්වීමේදි ඔබට පුලුවන් පරණ comment එකේ සිට අලුත්ද, එසේ නැතිනම් අලුත් comment එකේසිට පරණ එක දක්වා වුවද පෙන්විය හැකිය. මෙය තිබෙන ආකාරයටම තබන්න.
- E-mail me whenever : අලුත් comment එකක් blog එකට ලැබුණු විට e-mail පනිවිවඩයක් මගින් එය දන්වයි. මෙය පවතින ආකාරයටම තබන්න.
- Before a Comments Appear : මෙම සකැමේ ඇති සකැසුම් දෙකම තේරිමටද හැකියාව ඇත.
- Comments Moderation : Comments සම්බන්ධයේදී සැලකිලිමත් විය යුතු කාරණය නම් විශාල වශයෙන් Spyderbots ඉබේම නිපදවන දහසකුත් වංචතික comments සෑම මොහොතකම අන්තර්ජාලයට නිකුත් වේ. මේ නිසා එවැනි වංචනික ලෙස සකැසු comments අපගේ බ්ලොග් එකට ඒම වැලක්විම Akismet වැනි Plugin එකක් බාවිතා කිරිමට පුලුවනි. මීට අමතරව පාඨකයන් විසින් කරන ලද comments ඔබට නිරීක්ෂණය කිරිමේන් පසු අනුමත කරන්න. ඒවා මගින් අනෙකුත් පාඨකයන්ට හා බ්ලෝග් එකට යහපතක් වේ.
Comments කිරිම seo ක්‍රියාදාමයේ ප්‍රධාන කාර්ය්‍යකි. මෙහිදි පාඨකයා විසින් ඔබගේ වේබ් පිටුවට backlink එකක් ඇතුල් කිරිමට පුලුවනි. එය ඔහුගේ බ්ලොග්එකේ seareh engine ranking වලට උපකාරි වේ. මෙය අපි seo මාතෘකාව යටතේ දිර්ඝ වශයෙන් සාකච්ජා කරමු.
- Avatar Display : මෙය commentකරැගේ logo එක ආකාරයට පෙන්වයි.
- Maximum Rating : මෙය පවතින ආකාරයටම තබන්න.
- Default Avatar : මේ සදහා generated තේරීමක් සහිත එකක් තේරීම මගින් එකඑක් පුද්ගලයාගේ logo වල වෙනස්කම් ඇතුව avatar ඉබේම නිපදවයි. මෙය avatar එකක් නොමැති පුද්ගලයන් comment කල විට, මෙම logo යොදා ගනී.
- අවසානයේ save changes බොත්තම ඔබන්න.