Pages

Saturday, January 15, 2011

How to Edit Settings in Wordpress Blog

General Settings වෙනස් කරන ආකාරය


  • Blog Title : ඔබගේ බ්ලොග් එකට අදාල මාතෘකාව ඇතුලත් කරන්න. ඔබ wordpress ස්ථාපනයේදී මාතෘකාවක් ඇතුලත් කලේ නම් එය මෙතනදී වෙනස්  කිරිමට ද හැකියාව ඇත.
  •  Tag line  : මෙය ඔබගේ බ්ලොග් අඩවියට අදාල කෙටි විස්තරයක් ඇතුලත් කරන්න. ඔබ මෙම විස්තරය ඇතුලත් කරන විට keyword වලින් සංතෘප්ත විස්තරයක් යොදන්න. මෙයට හැකිතාක් keyword ඇතුලත්කර විස්තරය ගලපා ලියන්න. keyword පමණක් ඇතුලත් කිරීමෙන් වලකින්න. 
  • ඔබගේ විස්තරය characters 150 ත් 200ත් අතර ප්‍රමාණයකට සීමා කරන්න. මෙය සාමාන්‍යයෙන් search engine ඔබගේ  බ්ලොග් අඩවිය විස්තර කිරිම සදහා යොදා ගන්නේ characters 160 වගේ ප්‍රමාණයක් වීම නිසාය.

  •  Membership : මෙය ඔබගේ බ්ලොග් අඩවියේ පාඨකයන්ගේ සාමාජිකත්වය පිළිබද තිර්ණයකි. මෙහි tip එක යොදන්න. මෙය Video එකේ ආකාරයට සකස් කරන්න.
  • Time Zone : නිවැරදි time zone එක තෝරන්න. මෙය utc+5.30 ආකාරයට සකසන්න.
  • අවසානයේ save changes  බොත්තම ඔබන්න.
 පහත video එක මගින් ඔබට මෙය තහවුරැ කර ගත හැක