Pages

Wednesday, January 19, 2011

How to Set-up Writing Settings in Wordpress Blog

  • මෙමගින් ඔබගේ පිටු ලියන ආකාරය වෙනස් කිරිමට, පාලනය කිරිමට හැකියාව ලැබේ. ඔබ Wordpress තුල ලිවීම හෝ e-mail එකක් මගින් ලිවීමට හෝ word ලියකියවිල්ලක් ලෙස ලිවීමෙන් පසු එය copy කිරිමටද හැකියාව ලැබේ.
  • ඔබට පළමුවෙන්ම new post පිටුවේ ලියන ඉඩ ප්‍රමාණය වෙනස් කල හැකිය. මෙය සාමාන්‍යය අගය line 10 කි මෙය තරමක් විශාලවට සාදාගැනීම ඔබට පහසුවක් වේ.
  • Formatting වල ඇති ‍තේරීම් දෙකම තෝරන්න. මෙහි සමහර වැරදි XHTML ඉබේම නිවැරදි කිරිමේ හැකියාව ඇත. මෙය තේරිම වැදගත් වේ.

  • සාමාන්‍යයෙන් පිටුවක් අයත්වන කාණ්ඩය Uncategorized වශයෙන් සාමාන්‍ය විදිහට පවතී. එය ඔබේ ප්‍රධානම කාණ්ඩය නම ලෙසට සකස් කරන්න. මේ සදහා ප්‍රථමයෙන් category එකතු කල යුතුය.
  • ඔබට e-mail මගින්ද ඔබගේ බ්ලොග් එකට පිටු එකතු කල හැකිය. එයට අවශ්‍ය සකැසුම්ද  තෝරන්න. මෙම සකැසුම පිළිබදව වෙනත් මාතෘකාවක් යටතේ දීර්ඝ වශයෙන් සාකචිජා කෙරේ . ඔබ බ්ලොග්කරණයට අලුත් නම් මෙම පවතින සකැසුම් එලෙසින්ම තබන්න.
  • Remote publishing කොටස තුල ද වෙනස් කමක් කිරිමට අවශ්‍ය නොවේ. එයද පවනින ආකාරයටම තබන්න.