Blog එකක පෙනුමේ මුලික කොටස් අදුනා ගැනීම
Bolg එකක පෙනුමේ ඇති මුලික කොටස් ප්‍රථමයෙන් අදුනා ගැනීම මගින් ඔබට bolg එකක් edit කිරිමේදී හා වෙනත් විවිධ කාර්යන් කිරිමේදී පහසුවක් ඇතිවේ.
HEADER
මෙය තුල ඹබගේ title එක සහා ඔබගේ home page එකේ url එක ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ. මෙය ඔබට ඹ්නෑම ආකාරයට වෙනස් කර ගත හැකිය. ඔබට අවශ්‍යනම් search box, advertisement, image එකක්, slide show එකක් වුවද ඇතුලත් කරගත හැකිවේ.
NAVIGATION BAR
මෙයින් ඹබට blog එක තුල විවිධ category හෝ label, sections, සටහන් ඇති විවිධ title වල articles හෝ ඹ්නෑම media එකක් බලා ගැනිමට හැකියාව ලැබේ. විශාල blog අඩවිතුල ඹබට අඩු කාලයකින් ඹබට අවශ්‍ය මාතෘකාව තෝරා ගැනීමට navigation bar එක තුලින් ඉතාම පහසුවක් ලැබේ.
මෙහිදී sub navigation links වුවද ඹබට අන්තර්ගත කල හැක. මෙය drop-down list එකක් ආකාරයට වුවද ඉදිරිපත් කල හැක. ඹබගේ experience එක වැඩි වෙනවිට මෙවත් ආකාරයේ website එකක් නිර්මාණය කල හැක .
CONTENT AREA
මෙම area එකක් තුල ඔබගේ blog එකට අදාල තොරතුරැ සියල්ල ඉදිරිපත් කල හැක. Text, Images, Video යන ඹ්නෑම මාධ්‍යනින් ඹබට මෙම කලාපය තුල ඔබගේ තොරතුරැ එකතුකිරිමට හැකිවේ .
SIDE BAR
මෙම area එක තුල ඹබට අවශ්‍ය widgets install කිරිමට හැකියාව ඇත. ඔබට අවශ්‍ය widgets විශාල ප්‍රමාණයක් තුන් වන පාර්ශවයේ විවිධ පුද්ගලයන් විසින් නිර්මාණය කර ඇත. Widgets install කිරිමෙන් පසුව එහි අඩංගු ගුණංග ඔබට ඔබගේ blog අඩවියට එකතු කර ගතහැක.
FOOTER
මෙය area එක තුල ඔබට අවශ්‍ය නිර්මණ කිරිමට හැකියාව ඇත.මෙම කලාපය තුලද ඹබට ඔබගේ තොරතුරැ වල link එකතු කිරිමටද ඹබට පුලුවනි. එහෙත් විශාල link farm එකක් web අඩවියේ පහල කොටසේ එකතු කිරිම එතරමි සතුටු දායක නොවේ .