Self Hosted Blogs
1 ඹබගේ Domain එකක් ලබාදිමට හැකියාව ලැබ්ම.
2 Web hosting account අවශ්‍ය වේ .
3 Unlimited theme භාවිත කිරිමට හැකිවිම. ඹබට wordpress.org මගින් නොමිලේ ගත හැකි ඕනෑම theme එකක් හෝ ඔබ මුදල් ගෙවා ලබා ගත් Premium theme වුවද භාවිතා කල හැක.
4 මෙම සියලූම theme ඔබට අවශ්‍ය ආකාරයට වෙනස් කිරිමට හැකියාව ලැබේ. මෙයට මුදල් ගෙවීමට
සිදුනොවේ .
5 Plugins, Widgets ඔබට භාවිතා කිරිමට හැකියාව ලැබේ .මෙමගින් ඹබට අවශ්‍ය අතිරේක ක්‍රියාකාරනම් වලට පහසුවලැබේ. Plugins සහ Widgets වල ක්‍රියාකාරකම් පහත පැහැදිලිකර ඇත.
6 Unlimited Advertising කිරිමට හැකියාව ලැබේ.ඹබට මෙමගින් අතිරේක ආදායමක් ලබා ගැනිමට හැකිවීම.
7 ඹබට පැනනගින ගැටථ නිරාකරණය කරගැනිමට අවශ්‍ය විශාල නොරතුරැ අඩංගු documentation එකක් පැවතීම. මෙය codex.wordpress.org යනුවෙන් හදුන්වා දි ඇත .ඊට අමතරව විවිධ ප්‍රද්ගලයන් එකතු වී ක්‍රියාත්මක කරන forum එකක් ඇත. මෙයින් ඔබට අවශ්‍ය ගැටථ විසද ගැනිමට හැකිවේ.
ඉහත කරැණු සැලකිල්ලට ගැනිමේදී එක් එක් blog වල වාසි සහ අවාසි ඇත. නමුත් අපි වැඩි සැලකිල්ලක් භාජනය කරන්නට බලාපොරොත්තුවන්නේ Self Hosted Blog වේ. SEO කාර්යයන් වලදි self hosted blogs වැඩි වාසි අත් කර ගනී. Blog කරණයේදී අපට මෙම දෙආකාරයේම blog නිර්මාණය කිරිමට සිදු වේ .එය seo මාතෘකාව යටතේ පැහැදිලිව දීර්ඝ වශයෙන් සාකච්ජා කිරිමට බලාපොරොත්තු වෙමු .