- Custom Structure තේරීම කරන්න.
- ඉන් පසු එම හිස් තැන තුල පහත ආකාරයට ලියන්න /postname/ මෙමගින් ඔබගේ වෙබ් පිටුවේ මතෘකාවට අදාල link එක සාදයි. මෙම permalink වර්ගය seo වල වැඩි වාසි අතිකර ගනී. උදාහරණයක් ලෙස ඔබගේ වෙබ් පිටුවේ මාතෘකාව seo යැයි සිතමු. ඔබගේ වෙබ් පිටුව link එක පහත ආකාරයට පෙන්වයි. http://www. yourblog.com/seo
- මෙම කොටසේ ඇති category base හා tag base එක තුල කිසිවක් නොලියන්න. ඔබට අවශ්‍ය නම් category base හා tag base එක ඉවත් කිරිමට පහත plugin ස්ථාපනය කරන්න.